Tuesday, October 29, 2013

Earn Money

ප්‍රෝබක්ස් . . .             
        
හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න.

අදත් මම කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන තවත් එක විදිහක් ගැන මේක PTC සයිට් එකක් ඒ කියන්නේ PAID TO CLICKS අපිට මේ සයිට් එකෙන් තනිවම දවසකට $ 10 ක් විතර හොයන්න පුළුවන් හැබැයි එක පාරට බැහැ එහෙම වෙන්න නම් අඩුම තරමේ මාස තුනක්වත් ඉන්න ඕනේ. ඔක්කොටම කලින් අපි මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕනේ... 

CLICK HERE 

ඔයාට කැමති පාස්වර්ඩ් එකක් සහ ඔයාගේ ඊ - මේල් එක දීලා රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ ඔයාගේ ඊ - මේල් අකවුන්ට් එකට ලොග් වෙලා ඔයාට probux එකෙන් ආපු ඊ - මේල් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න දැන් ඔයාගේ අකවුන්ට් එකට ලොග් වෙන්න ඔයාට පුළුවන්.
හරි දැන් ඔයාට probux එකේ අකවුන්ට් එකක් තියෙනවනේ දැන් අපිට තියෙන්නේ කොහොමද සල්ලි හොයන්නේ කියලා බලන්න.. 

අපිට මුලින්ම සල්ලි හොයන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරලා එක කරන්නේ මෙන්න මෙහෙමයි .





 ඔයාට කරන්න තියෙන්නේ මේ ඇඩ් උඩ ක්ලික් කරලා බලන් ඉන්න එක විතරයි තප්පර 5 ක් යනකොට ඔයාගේ අකවුන්ට් එකට සල්ලි එකතු වෙනවා..$ 0.001 සිට $0.1 දක්වා වටිනාකමින් යුතු ඇඩ් ඔයාලට හම්බවෙනවා ඔයාල මේ ඔක්කොම ඇඩ් ක්ලික් කරාම$0.06 ඔයාගේ අකවුන්ට් එකට එකතු කරගන්න පුළුවන් මේක වැඩි කරගන්න හැටිත් කියල දෙන්නම්.


මේ bux site එකේ තියනවා කහපාට ads ජාතියක්. ඒවාට කියන්නේ fixed ads කියල. දවසකට එහෙම ads 4ක් තියනවා ඒ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද Referralsලගෙන් commission එක එන්නේ ඒ 4 බැලුවොත් විතරයි. කහපාට ads හැම වෙලේම නැහැ තියන වෙලාවට බලන්න. තව තියනව දම් පාට සහ කොළ පාට ads වගයක් ඒවා කැමතිනම් බලන්න ඒවා නොබැලුවත් ප්‍රස්නයක් නැහැ 

හරි දැන් අපිට කරන්න තියෙන්නේ රෙෆරල්ලා ගන්න එක එක කරන්න නම් අවමය අපේ අකවුන්ට් එකේ 0.6 ක් තියෙන්නේ ඕනේ ඔයාට එක දවස් 10 ක් ඇඩ් ක්ලික් කරාම හොයන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාගේ පේපැල් එකෙන් අකවුන්ට් එකට සල්ලි දාන්නත් පුළුවන්.අපිට රෙෆරර් කෙනෙක් ගන්න මාසෙකට $0.20ක් විතර යනවා අපිට රෙෆරර් කෙනෙක්ගෙන් මාසෙකට එයාල හැමදාම ඇඩ් ක්ලික් කරොත් $1.00 ත් $2.10 ත් අතර ගානක් හොයන්න පුළුවන් හිතලා බලන්න රෙෆරල්ලා 100 ක් විතර ගත්තොත් කොහොමද කියල ගන්න පුළුවන් එකට ඕනේ වෙන්නේ උත්සාහයයි ඉවසීමයි විතරයි.

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරි ඔයගොල්ලන්ගේ banner එකක් හරි හරහ site එකට join වෙන කට්ටිය. 

ඒ කියන්නේ ඔයාට site එකෙන් දෙන referral link එකfacebook එකේ හරි twitter,  වගේ site එකක share කලාම එක click කරල join වෙන අය ඔයාගේ direct referral එහෙමත් නැත්තන් DR කෙනෙක් වෙනව. 
ඔයාගේ referral link එක YOUR ACCOUNT 1KE බලන්න.
මේ තියෙන්නෙ මම දැන් Probux වලින් දාපු Withdraw එකක්. සල්ලි එවෙලෙම Payzaවලට එනව. ඔයාලත් උත්සාහ කරල බලන්න